01
අපගේ අරමුණ
අපගේ අරමුණ වන්නේ ඉතා සරල සහ විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් හරහා ඔබට අමතර ආදායමක් උපයා ගැනීමටත්, වාසනාව උරගා බැලීමටත් ආරක්ෂිත අවස්ථාවක් සලසා දීමයි.
About ExpatInvestor.site
ඔබගේ වාසනාව සහ ආයෝජනය නිවැරදි තැනක තබන්න.
Easy to Use
Secure Payments
Fast Approval
01
අපගේ අරමුණ වන්නේ ඉතා සරල සහ විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් හරහා ඔබට අමතර ආදායමක් උපයා ගැනීමටත්, වාසනාව උරගා බැලීමටත් ආරක්ෂිත අවස්ථාවක් සලසා දීමයි.
02
ඕනෑම තැනක සිට ඉතා සරල පියවර කිහිපයකින් ටිකට්පත් මිලදී ගත හැකි වීම.
ඔබ ලබාගන්නා සෑම ටිකට්පතක් සඳහාම නිවැරදිව ජයග්‍රාහී අංක සහ ගෙවීම් තොරතුරු ඔබේ Dashboard එකේම බලාගත හැකි වීම.
ඔබ විසින් සිදුකරන ගෙවීම් Receipts ඉතා ඉක්මනින් අපගේ පරිපාලන මැදිරිය මගින් පරීක්ෂා කර තහවුරු කිරීම.
03
ඔබගේම ගිණුමක් සාදාගෙන පද්ධතියට ඇතුළු වන්න.
ඔබ කැමති ටිකට් ප්‍රමාණයක් තෝරාගෙන ගෙවීම් රිසිට්පත යොමු කරන්න.
අදාළ ඉලක්ක සපුරා ගත් සැණින් ඔබේ ශේෂය බැංකු ගිණුමට ලබාගැනීමට ඉල්ලුම් කරන්න.
04
අපගේ පද්ධතිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර, සෑම ගනුදෙනුවක්ම සහ ටිකට්පත් විස්තරයක්ම පරිශීලකයාට ඕනෑම වේලාවක පරීක්ෂා කළ හැකිය. ඔබගේ පෞද්ගලික දත්ත සහ ගෙවීම් තොරතුරු ඉතා ආරක්ෂිතව අප සතු වගකීමෙන් යුතුව තබා ගනු ලැබේ.
05
ඔබට ඇතිවන ඕනෑම ගැටලුවකදී හෝ තාක්ෂණික සහය සඳහා අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම සැමවිටම සූදානමින් සිටී.
Contact Support